🏠පර්වස් 11.7
🏠කාමර,,, 03 (ඉඩකඩ වැඩි)
🏠බාත් රූම් 03 (Attached /Common /Outside )
🏠Dining /Living Area
🏠Cupboard with Kitchen
🏠වැරැන්ඩාව
🏠සම්පූර්ණ ටයිල් සහ ෆිනිශින් ඇස්බැස්ටෝ වහලය
🏠වාහන 02ක් නැවතීම සදහා ඉඩකඩ
🏠රෝලර් ගේට්ටුව /වටතාප්ප
🏠පුද්ගලික පිවිසුම් මාර්ග
🏠කිසිදු ස්වභාවික උවදුරක් හෝ වෙනත් බාහිර කරදරයක් නොමැති උපරිම ආරක්ශිත නේවාසික පරිසරය
🏠ප්රධාන පාරට (162) මීටර් 200
🏠නිවස ඉදිකිරීම් කර වසර 07
🏠සියලුම පහසුකම් සපිරි (පිලියන්දල /කැස්බෑව/නගරයන්ට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන්ම ලගාවිය හැකි දුරින්)
🏠දේපල පරීක්ෂාවෙන් පසු අදාළ පාර්ශ්වය සමග මිල සාකච්ඡා කරගත හැකිය
🏠ඔබ ගෙවනා මිලට උපරිම වටිනා දේපලක් සපයාදීමට අපගේ පරමාර්ථයයි,, 🙏🙏
(kavindya Property Sale )Ikman Member
(මෙම ප්රදේශය සිට කොළඹ සහ අනෙකුත් සියලුම ප්රදේශයන් වෙත පාසල් සහ කාර්යාල ප්රවාහන පහසුකම් සේවා බොහොමයක් ඇත)