පානදුර වලාන ප්‍රදේශයේ ඔබගේ සිහින නිවහන ගොඩනගා ගැනීමට හෝ අනාගතයට ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට සුදුසු අගනා ඉඩම් කට්ටි දැන් විකිණීමට ඇත.
Lyceum International School 500m,
Old Galle Road කිලෝමීටර් 1යි,
සම්පූර්ණ අනුමතව (Approved) සහ පිරිසිදු ඔප්පු ඔබගේ අතටම,
පර්චස් 6 සිට ඉහළට,
නල ජල පහසුකම් සහ 3-phese විදුලිය ,
මෙම ඉඩම නගර සභා සීමාව තුළ පිහිටා ඇත,
සීමිත ඉඩම් සංඛ්‍යාවක් පමණයි,
ඔබගේ සිහින නිවහන සඳහා හෝ ලාභදායී ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
📞වාසනාවන්ත බිම් කොටස් 11 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම දැන්ම අමතන්න / WhatsApp කරන්න - සීමිත ප්‍රමාණයක් ඇත!