Rs 770,000
Negotiable
Description
For sale by
Srimath Abhisheka Thabrew
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
For Sale‼️ HONDA VTR250 (Pocket Ducati) ☑️ YOM - 2007 ☑️ YOR - 2012 ☑️ Genuine Registered With VIP Number (XH-3434) ☑️ Clear Documents (Original) ☑️ First Owner ☑️ Flower Discs ☑️ Dual Exhaust Setup With Original K2 Silencers ( One and Only In SL ) ☑️ Japanese Modified Nickel Straight Pipe Bend Set ☑️ Original Koso Volt Meter ☑️ Thermometer ☑️ Kadjeema Headlight Bulb ☑️ Custom Paint ☑️ New Battery With 12 Months Warranty ☑️ Reconditioned Plug Tops ☑️ Reconditioned CDI ☑️ Front Tyre 90% (Timsun) ☑️ Rear Tyre 95% (Pirelli Sport Demon) ☑️ Running 100% ☑️ Fuel Consumption: 28-35 km/L *Contact Numbers* ⬇️ (Call) (Call/Whatsapp) (Whatsapp) මන් Daily පදින බයික් එක. අවුරුදු හතර හමාරක් මම ගාව තියෙන්නේ. මම රට යනවා ඊටපස්සේ පදින්න කෙනෙක් නැති නිසා බයික් එක විකුණන්නේ. ඒ නිසා බයික් එක exchange කරන්නේ නෑ 😕. බයික් එක හදපු බිල්, ඒ අවුරුදු වල ආදායම් බලපත්ර වගේ ඔක්කොම Documents තියෙනවා. බයික් එකේ ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරල දෙන්නම්. පලවෙනි වතාවට ජපන් බයික් එකක් ගන්න කොල්ලෙක්ට වටිනවා Four Cylinder බයික් වල පෙනුමයි V-Twin performance එක්ක අඩු වියදමින් maintenance කරන්න පුලුවන් බයික් එකක්.