Honda Vezel 2016 – Z Grade (Hybrid)
Well-maintained Honda Vezel 2016 Z Grade in excellent condition, owned and driven with care.
✅ Dual Clutch NCP Replaced Under Warranty
✅ Complete Maintenance & Service Records Available
✅ Smooth hybrid performance with excellent fuel efficiency
✅ Original Z Grade features and factory specifications
✅ No accident history | Genuine mileage
✅ Interior and exterior in very good condition
This vehicle has been maintained to a high standard, with all scheduled services done on time. The dual clutch replacement under warranty offers added peace of mind to the next owner.
Ideal for anyone looking for a reliable, comfortable, and fuel-efficient SUV.
Serious buyers only. Inspections welcome.
Sale Price - Rs.105 Laks
----------------------------------------------------------------------
Honda Vezel 2016 – Z Grade (Hybrid)
හොඳින් නඩත්තු කරන ලද Honda Vezel 2016 – Z Grade
✅ Dual Clutch NCP Replaced (වගකීමක් සහිතයි)
✅ දෙවන අයිතිකරු
✅ සම්පූර්ණ නඩත්තු සහ සේවා වාර්තා තිබේ
✅ ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිතයි.
✅ ඔරිජිනල් Z Grade විශේෂාංග.
✅ අනතුරු රහිතයි.
✅ ඉතාම හොද තත්වයේ ඇත.
මෙම වාහනය ඉහළ ප්රමිතියකට නඩත්තු කර ඇති අතර, සියලුම නියමිත සේවාවන් නියමිත වේලාවට සිදුකර තිබේ. ව
විශ්වාසදායක, සුවපහසු සහ ඉන්ධන කාර්යක්ෂම SUV රථයක් සොයන ඕනෑම කෙනෙකුට වඩාත් සුදුසුය.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
විකුණුම් මිල - රු. ලක්ෂ 105