හොදම තත්වයේ Honda Vezel Z 2024 ලංකාවේ අඩුම මිලට අපෙන්! අපගේ ප්රදර්ශනගාරගෙන් දැන්ම මිලදීගත හැක.
🟠 Honda Vezel Z 2024
🟠 Grade : Z
🟠 Mileage: 16000 Km only
🟠 𝐀𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐆𝐫𝐚𝐝𝐞: 5 (𝐀𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐒𝐡𝐞𝐞𝐭 𝐚𝐧𝐝 𝐚𝐥𝐥 𝐭𝐡𝐞 𝐝𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐬 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 )
🟠 Factory Fitted Honda Connect Display and Dash-cam
🟠 𝐀𝐂/ 𝐏𝐨𝐰𝐞𝐫 𝐌𝐢𝐫𝐫𝐨𝐫𝐬/ 𝐏𝐨𝐰𝐞𝐫 𝐒𝐡𝐮𝐭𝐭𝐞𝐫𝐬
🟠 𝐑𝐚𝐝𝐚𝐫 𝐁𝐫𝐚𝐤𝐞 𝐒𝐲𝐬𝐭𝐞𝐦
අපගේ සියලූම වාහන අප විසින්ම ජපානයේන් පරික්ෂා කොට හොඳම තත්වයේ ( 𝐀𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐆𝐫𝐚𝐝𝐞 𝟓 - 𝐇𝐢𝐠𝐡𝐞𝐬𝐭 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧 ) වාහන පමණක් ආනයනය කරනු ලැබේ.
🟠 අපගේ සියලුම මෝටර් රථ 𝟑 වසරක / කි.මී. 𝟏𝟎𝟎,𝟎𝟎𝟎 ක වගකීමක් සහිතව ලබා දේ.
අප ආයතනය මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (𝐑𝐌𝐕) සහ ශ්රී ලංකා කස්ටම්ස් (𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐬) හි ලියාපදිංචි ආනයනික බලපත්රයක් සහිත ආයතනයකි.
𝐑𝐀𝐕𝐈𝐍𝐃𝐔 𝐌𝐎𝐓𝐎𝐑𝐒 (𝐏𝐕𝐓) 𝐋𝐓𝐃
📍 Homagama, Sri Lanka