Rs 18,575,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🚘 HONDA VEZEL Z – JUST ARRIVED! 🇯🇵
✨ Punchi Car Niwasa | In Stock Now
🔥 Special Price: LKR 18,975,000
📅 Year of Manufacture: 2023
📊 Auction Grade: 5 AA | Mileage: Only 6,100 KM
💎 Key Features:
✅ Wireless Charging
✅ Lane Keep Assist
✅ Auto Brake & Brake Hold
✅ Parking Sensors
✅ Power Tail Gate with Kick Boot Opening
✅ Adaptive Cruise Control
🛡 Comes with 2 Years / 100,000 KM Warranty
💰 Leasing & Insurance Facilities available with exclusive offers!
📞 Call Now for More Details:
📱 071 544 4343 | 0787 585 585 | 072 378 0988
☎ Hotline: 011 7 275 275
🚗 Visit us today and drive away your dream Honda Vezel Z
මාලඹේ පුංචි කාර් නිවසෙන් වාහනයක් ගන්න ඔබට ලැබෙන සේවා රැස දෙස බලන්න.
වාහනය ගන්න කලින් සම්පුර්න තත්ව පරික්ෂාවක් කර ගැනීමට පහසුකම්.වාහනයේ එන්ජිම, ගියර් බොක්ස්, සෙන්සර්ස්, සස්පෙන්ෂන් සිස්ටම් , ABS,AIR BAGS, අනතුරු සිදුව ඇත්ද , එන්ජින් අංකය සහ චැසි අංකය නිවරදිද ? තත්ව පරික්ෂණ ඒකකය මගින් වාහනය ස්කෑන් කිරීම සහ වාහනය ඔසවා පරික්ෂාවද සිදු කෙරේ.
වාහනයේ ලියකියවිලිවල නිරවද්‍යතාව පරික්ෂාවත් නොමිලේම....
තෝරාගැනීමට වාහන 300කට වැඩියෙන්...
ලීසිං රක්ෂණ වැලිවේෂන් සේවාත් වාහන උද්‍යානය තුලම.
ගමන් මාර්ගය....
අධිවේගී මාර්ගයෙන් - මාතර කොට්ටාව දෙසින් නම් කොතලාවල පිටවීමෙන් බත්තරමුල්ල දෙසට මීටර් 500යි.
කටුනායක කඩවත දෙසින් නම් කඩුවෙලින් පිටවී කඩුවෙල නගරය හරහා මාලඹේ දෙසට එන්න.
177 කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගය.මාලඹේ SLIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහලට.
පුංචි කාර් නිවස වාහන උද්‍යානය
ඉසුරුපුර පාර, මාලඹේ

