Honda Twister 2017 110CC අඩුපාඩු ටිකක් තියෙනවා.. *බැටරි එක දා ගන්න ඕනේ.. *මීටර් කේබල් එක දා ගන්න ඕනේ.. *මේකේ පොත උකසට තබා ඇත. එය බේරා ඉතුරු මුදල ෆිනෑන්ස් එකක් දා ගත හැක.. වැඩි විස්තර සදහා අමතන්න..