හොඳම තත්වයේ ඇත.
අඩු දාවනය .
Original හොන්ඩා tody( EFI )බයික් එක.
ටයර් දෙක හොඳම තත්වයේ ඇත.
පේන්ට් එක 100% හොඳටම ඇත.
ලයිට්,හෝන් එක,මීටරේ සියල්ලම වැඩ (පෙට්රල් මීටරයත් ඇත ✅).
ෆුල් සේවිස් කර ඇත
අරගෙන මාස 6ය.
Brand new original belt එකක් දමා ඇත.( දමා සති දෙකයි )
කතාකරලා විස්තර දැනගන්න.
අඩු කරලා දෙන්නම්.