Rs 75,000
Negotiable
Description
For sale by
Dr. Janith Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Honda C90 Super Cub
පැරණි original bike එකක්
දැනට start / running නැත
Restoration project එකකට හෝ spare parts සඳහා සුදුසුයි
Photos වල තියෙන condition එකෙන්ම විකිණේ
ලේඛන තත්ත්වය:
CR copy එක දැනට නැත / නැතිවී ඇත.
පෙර හිමිකරු මියගොස් ඇත.
වැදගත්:
Repair කරගෙන භාවිතා කිරීමට හෝ classic Honda Super Cub restoration project එකකට සුදුසුයි.
Serious buyers පමණක් අමතන්න. බලලා මිල කතා කරගන්න පුළුවන්.