Honda Scoopy Unregistered 2020
Japanese Honda Scoopy Italian Classic Vespa design Urban Scooters for Sale/Service/Repair @ Wattala-Mahabage.
4 Stroke, Auto, Available in Carburetor models, Liquid cool, 49cc, Speed 60kmh, Fuel economy Carb model 50-60km/l, EFI model 70km/l..Available in many colors…Never used in Sri Lanka. BRAND NEW REGISTRATION IF NEEDED (All spare parts including engines available with us)
🤩06 Months Limited Warranty. Brand new Battery with 1 Year Warranty. 1 pair of Brand New Side Mirrors, $100 worth New Japanese Audio Technica Portable active Speaker Absolutely Free.
Japanese for Sale/Service/Repair @ Wattala-Mahabage. We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) 50cc/48cc Motorbikes & Scooters/Genuine Spare Parts/Repairs/Accident repairs/Modifications & Japanese Helmets..(@ Wattala-Mahabage) with 06 Months Limited 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන මාදිලිවල
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ යතුරු පැදි 1300කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Honda Japan Classic Scoopy 2020
4,125 kmMEMBERGampaha, MotorbikesRs 400,00037 daysHonda Japan Classic Scoopy 2022
5,763 kmMEMBERGampaha, MotorbikesRs 490,00056 daysHonda Dio Japan 2020
6,512 kmMEMBERGampaha, MotorbikesRs 260,00037 daysHonda Zoomer New Japan 2020
6,542 kmMEMBERGampaha, MotorbikesRs 465,00046 days