ඉතා හොඳ තත්ත්වයේ ඇත.
පෞද්ගලික භාවිතයට ගත් අතර හොඳින් නඩත්තු කර ඇත.
2024 සිට සියලුම සර්විස් වාර්තා තිබෙනවා.
සියලුම සර්විස් Stafford ආයතනයෙන් කරලා තියෙන්නේ.
වැඩි විස්තර සඳහා අමතන්න.
මිල සාකච්ඡා කරගත හැක.