හොන්ඩා MD90 ( තැපැල් 90 ) ජපන් යතුරුපැදිය විකිණීමට.
යතුරුපැදිය ඉතා හොද අනර්ඝ තත්වයේ ඇත .
ඔන් ලයිට් මොඩල්.
ග්රිප් හීටර්ස් ලයිට් හෝන් සියල්ල වැඩ .
සියලු කොටස් ඔරිජිනල් තත්වයෙන්ම ඇත.
අඩුපාඩු කිසිවක් නොමැත .
හෙඩ් ලයිට් සිග්නල් ලයිට් සියල්ල ඔරිජිනල් ජපන් .
ටයර් දෙකම අලුත් .
පලමු අයිතිකරු තනි පාවිච්චිය .
ලයිශන් ඉන්ශූරන්ස් සියල්ල අලුත්කර ඇත .
ලියාපදිංචි සහතිකය ඇතුලු ලියකියවිලි සියල්ල ඇත.
ප්රදර්ශනාගාර තත්වයේ ඉතා හොද යතුරුපැදියක් සොයන්නෙකුට .
මිල මුලු මුදල - 565000 /-
ලීසිං පහසුකම් රු - 370000 . ලභාගත හැක .
මූලික ගෙවීම රු 195000 .
අම්බලන්ගොඩ තියෙන්නෙ .
Honda MD90 Japan Bike For sale .
onlight new model .
Bike is in good condition 100% .
All parts are in original condition 100% .
Head light signal light original japan .
New tyres.
First owner personal used.
License insurance updated .
Certificate of registration and all documents have.
Showroom condition bike .
Full Price - 565000 /= .
Leasing can arrange - 370000 .
Down payment 195000 .
Location Ambalangoda .