★ ඔරිජිනල් ජපන් අමතර කොටස් යොදා ඇත.
★ Condition - 95%
★ අඩුපාඩු කිසිවක් නොමැත.
★ සුපිරි යතුරුපැදියක් සොයන්නෙකුට...
★ රක්ෂණ හා ආදායම් බලපත්ර වළංගුව පවතී
★ එන්ජිම සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත.
★ යතුරුපැදිය මාවරලදී පරීක්ෂා කළ හැකිය.
★ Clear Documents
★ යතුරුපැදිය පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.