Rs 130,000
Negotiable
Description
For sale by
Hirushan Malalasekara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔴🔴 විස්තරය හොඳින් කියවා බලා ඇමතුමක් ගන්න කාරුණික වන්න....
Honda MD 90
👉 ධාවන තත්ත්වයේ පවතින, ගෙදර පදින බයිසිකලය.
👉 එන්ජින් එක රෙපයාර් කර තිබේ.
👉 වර්ෂය 1984
👉 බයිසිකලයේ ඔරිජිනල් පොත තිබේ. නමුත් ලියාපදිංචි අයිතිකරු මිය ගොස් තිබේ. දකුණු පළාතේ ලියාපදිංචි බයිසිකලයකි.
👉 2026 අප්‍රේල් මාසය වන තෙක් බයිසිකලේ ලයිෂන් ඉන්ශුවරන්ස් තිබේ.
👉 ඔරිජිනල් පොත හැරුණු විට ට්රාන්සර්පේපර්, පරණ අයිතිකරුගේ ID කොපි හෝ වෙනත් ලියවිලි නැත.
🔴 බයිසිකලය මතුගම ලිහිණියාවේ තිබේ.
🔴 මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
🔴 වැඩි විස්තර සඳහා අංකයට හෝ න ඇමතුමක් දෙන්න.