Honda Hornet Fully Modified 2011
⭕️සියලු විස්තර කියවා බලා කෝල් එකක් ලබා දීමට කාරුණික
වන්න .(බිස්නස් මහතුන් ඇමතීමෙන් වලකින්න)කුනුකොල්ලෙට වැලගෙඩි හොයන අය කතා කරන්න එපා .පදින්න ගන්න සුපිරියක් හොයන කෙනෙක්ට TOP💎🥹
අලුත් අවුරුද්දට වෙසක් එකට පදින්න හොද අඩුපාඩු නැති fully jenuyin modified කරපු බයික් එකක් හොයන කෙනෙක්ට.⭕️🧀
🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀
Finace පහසුකම් සලසා දිය හැක.🧀🧀🧀🧀🧀🧀🧀🧀🧀
අවුරුදු ගානක service recod/ආදායම් වාර්තා/දුම් සහතික /ඉන්ශුවරන්ස් කාර්ඩ් සියල්ල ඇත.
License insurance update to 2027💎💎💎💎💎💎💎
Honda Hornet full modified In best condition 🤍🥳
සියලුම කරුණු කියවා බලා ඇමතුක් ලබා දීමට කාරුණික වන්න.
For sale
💎Best condision 100% Bike
💎engine & smooth 100%
💎Running 100%
💎original stanly Headlight
💎original front signal light (stanly)
💎Front tyre Timson 90%
💎Rear tyre
💎Original meetar
❗️💰💎MODIFIED ITEMS
🖤Nikal bend set
🖤Front Rim modied for the Double disk
🖤fork leg modified to hold both side brake nuts
🖤Front Double Disc and both side are working very quickly
🖤Modified Honda CB 4 pork Tube
🖤Modified HARICANE T colums
🖤Modified rear number plate mudgurd
🖤CDERCE modified front Spoket Weel gurd
🖤Modified Nikal Radiator gurd
🖤Modified NIFIN original front brake system
🖤Mofied koso meeter (we can see bike voltage and Heat both in one time)
🖤Modified handdle
🖤Modified handdle gurds
🖤Modified handdle balancer
🖤Modified Original k1 Double exos system
🖤Modified back signal lights
🖤Modified water proof car plugtops
🖤Modified visor
💎carbon fiber tank gurd
💎tank rubber pad
🔥එන්ජින් මවුන්ට් 100% (කැඩිලා පාස්සලා නෑ)
🔥ඔයිල් change (750 km done)
🔥ගෑස්කට් ප්රශ්න නෑ
🔥පෝර්ක් ඔයිල් change Done (no any leeks)
🔥කූලන්ට් change Done
🔥CDI original ගම් ලීක් නෑ.
🔥මීටර් වැඩ RpM වැඩ
🔥සිග්නල් ලයිට් බ්රේක් ලයිට් හෙඩ්ලයිට් වැඩ
🔥ටියුනප් 100% (ගහපු ගමන් ස්ටාර්ට්)
🔥චේන් ස්පොකට් චේන් 100%
🔥shocks 100% ඔයිල් ලීක් නෑ
🔥ටැන්කි ඇතුලේ මලකඩ නෑ
🔥කරන්න කිසිම දෙයක් නෑ
🥰Original book
🥰ID copy
🥰Transfer paper
🥀Vic ස්ටිකර්
🥰All documents තියනවා.
🥰rejister
🔥හීට් කේස් නෑ
🔥කූලන්ට් ලීක් නෑ
🔥ඔයිල් ලීක් නෑ
🔥Battry චාජින් ප්රශ්න නෑ
(අකුරු 2 රෙජිස්ටර් )
කරන්න කිසීම දෙයක් නැත .තෙල් ගහගෙන පදින්න විතරයි තියෙන්නෙ .Just buy and fly💣✈️
🙏❤️Jenuyin buyers are Wellcome
❗️බිස්නස් මහතුන් ඇමතීමෙන් වලකින්න.
650000 ක් ෆිනෑස් ගත හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



