පළමු හිමිකරු . නිවසේ අවශ්‍යතා සඳහා භාවිතා කල . දෙවැනි වරට ෆිනෑන්ස් කර ඇත . රුපියල් 19000.00 ක වාරික 13 ක් ඉදිරියට ගෙවීමට තිබේ අතට ලක්ෂ 2 ක් අවශ්‍යයි ... ෆිනෑන්ස් ගෙවා නිම කිරීමෙන් පසු මුළු වටිනාකම ලක්ෂ 4 / 75 ක් වේ .