Rs 600,000
Negotiable
Description
For sale by
Furni
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ආයතනයක පාවිච්චි කරන ලද 2019 වසරේ Brandnew ලෙස මිලදී ගත්, Honda grazia 125cc | Red Colour | 55000km ධාවනයක් ඇති, මිලදීගත් දින සිටම මේ දක්වා stafford motors රත්තනපිටිය ආයතනයෙන් සියලුම නඩත්තු සිදුකල හා අමතර උපාංග සියල්ලම genuine honda partsම යොදන ලද , ඉතා හොද ධාවන තත්වයේ ඇති scooter එක විකිනීමට ඇත
මිල - රු.600,000.00 (සාකච්චා කරගත හැක.)
සැ.යු - Leasing පහසුකම ලබා ගන්නේ නම්. ආයතනයට සම්පූර්ණ චෙක්පත් මුදල ලැබුනු පසු බයිසිකලය මුදා හරිනු ලැබේ.