Honda Grace
EX 2015
Hybrid කාර් රථය
196,500 k.m. ධාවනය කර ඇති අතර තනි පුද්ගලික පාවිච්චිය. හොඳම තත්ත්වයෙන් ඇත.
2015
1st owner
Duel AC සුවපහසු ආසන.
මෙම කාර් රථය මිලදී ගත් දින සිට මේ වන විට කිසිදු ලෙඩක් හෝ අතරමගදී හෝ සිට නැත.
Duel clutch Repaired
Ac Compressor Repaired
GPS සහ Duel Camera සවිකර ඇත.
Rear Fog Lamps
ෂීට් කවර සවිකර ඇත.
කාපට් සමග අමතර ටයරය.
Good Condition
ලක්ෂ 89/50 ක් බලාපොරොත්තු වන අතර මිල සාකච්ඡා කරගත හැක.
හොඳ වාහනයක් සොයන කෙනෙකුට ඉතාමත්ම අනර්ඝ වන අතර වාසනාවන්ත වාහනයකි.
Selling This Car due to Upgrade
89/50 Laks expecting
Negotiable after inspection.
අලුත් වාහනයක් මිලදී ගැනීම සඳහා මම කාර් රථය විකුණනු ලැබේ. (Original Miledge)
දුරකථන
0773552467
0718552470