SAD-002
2025/10/25
Honda FIT KYB Front Shock Absorber
අරහෙට මෙහට හැමතැනටම SHOCK වලට
කෝල් කරත් හම්බුන DISCOUNT එකක් නෑ නේද ? 😢
ටයර් නම් ටයර් - ශොක් නම් ශොක්
ඔන්න දැන් ටයර්බාස් ට ශොක් දාන්නත් පුලුවන් ! ශොක්බාස් 🤣
අපෙන් KYB SHOCK ගණන් ඇහුවොත් ඔයා විතරක් නෙමෙයි,
වාහනෙත් SHOCK වෙලා යන DISCOUNT එකක් දෙනවා ! 😮
ඒ වගේම අපෙන් SHOCK සවිකරගන්නා විටදී,
TOP MOUNT / BOOT / BUMPER STOP / LINK වලටත් අමතර වට්ටම්. 👌
KYB shock Absorber පමණක් නොව ඊට අදාල Suspension අමතර කොටස්
Link Bush / Lower Arm Bush / Ball Joint / Rack End / Tie Rod End
අප ආයතනය තුලම මාස 06 හෝ අවුරුද්දක වගකීමක් සහිතව සවි කර ගත හැකිය.
HUNTER 3D WHEEL ALIGNMENT (අති නවීණ ඇමරිකානු තාක්ෂණය)
SHOCK එක කොහෙන් දැම්මත් හරියට තිතට ALIGNMENT කරගන්න ඕන. 🔧
ඔය කොහෙන්වත් දෙන්නේ නැති දීමනාවක් අපි ඔයාලට දෙනවා ALIGNMENT එකට.
නොපමාව අපිට කෝල් එකක් දෙන්න.
නැතහොත් ළඟම ශාඛාවට එන්න. 👇
🚩 ප්රධාන ශාඛාව - පැපිලියාන - බොරලැස්ගමුව
https://maps.app.goo.gl/osLw2j7kbMsz61ro9
🚩 පන්නිපිටිය පාර - තලවතුගොඩ
https://maps.app.goo.gl/RXueUdYsAhFYoLqF8