මෙය පළමු පරම්පරාවේ Honda Fit/Jazz GP1 (දෙමුහුන් මාදිලිය, 2011-2013) හෝ GE6 මාදිලියක් සඳහා භාවිතා කරන ලද දකුණු පැත්තේ හෙඩ් ලයිට් එකක Box එකක්..
Honda Fit/Jazz මාදිලි GE6, GE7, GE8, GE9, සහ GP1 model වලටත් Set වෙනවා
බල්බ් නෑ Box එක විතරයි තියෙන්නේ..
ඉස්සරහනම් අදුරු පැහැයට හැරිලා,ටිකක් සවුත්තු වෙලා තියෙන්නෙ,Box එකේ ඇතුලට සහ පිටුපස හොදට තියෙනවා,photos වල දාලා තියෙන්නෙ