ඔබගේ හොන්ඩා රථයේ ඩුවල් කලච් එක අලුත්වැඩියාව වගකීමක් ඇතිව සාදාගැනිමට අපව සම්බන්ද කරගන්න
ඔබගේ කලච් එකේ ඔරිජිනල් රෙසරය තිබේනම් එය නැවත ඔරිජිනල් විදියටම සාදාදිය හැක.
ඔරිජිනල් රෙසරය ඇත්නම් සම්පුර්න අලුත්වැඩියව සදහා යන්නේ 130000ක් පමනී.
වෙනත් තැනක අලුත්වැඩියාවන් කර අලාභ හානි කර නැත්නම් ඔබට මෙම සුවිශේෂී මිලගනන් යටතේ කරගත හැක.
මෙම දැන්වීම ඔබ අපට ඉදිරිපත් කලවිට 130000කට මෙම අලුත්වැඩියව සමග ඔරිජිනල් 13500 ක් වටිනා ඔයිල් සීල් දෙකක් සමග කලච් ඔයිල් එකද නොමිලේ ලබා දේ