තනි පාවිච්චිය,
අව්ල් කිසිවක් නැහැ, මම තනි පාවිච්චි කරපු බයික් එක (ඩිජිටල් මිටර්)
ඉක්මනින් විකිණීමට .
ලියකියවිලි ඔක්කොම ඇත original .
brand new ගෙනාපු දවස් වලම ඩිජිටල් මිටර් display එකටයි, වටේ ගහපු ස්ටිකර් තවම ඇත.
හොද බයික් එකක් විස්වාසවන්තව හොයන කෙනෙකුට වටිවි.