Rs 590,000
Description
For sale by
siyantha
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
තනි පාවිච්චිය,
පලවෙනි අයිතිකරු ...
සැගවුනු දෙවල් නෑ..... සගවපු දෙවල්.නෑ...
smooth එන්ජින් එක..... (හොද oil එකක් තම නිතරම භාවිතා කරේ ගනම් වැඩි උනත්.)
original හව්සින් ......
ලියකියවිලි ඔක්කොම ඇත original .
brand new ගෙනාපු දවස් වලම ඩිජිටල් මිටර් display එකටයි, වටේ ගහපු ස්ටිකර් තවම ඇත.
පිටුපස මැතකාලින අලුත් original ටයරයක් මාරු කරන ලදි.
හොද බයික් එකක් විස්වාසවන්තව හොයන කෙනෙකුට වටිවි.