Honda Dio DX 2019
එන්ජිම 💯
ටයර් 💯
අඩු ධාවන දුර 19900km.✅
සියලු ලියකියවිලි අංගසම්පූර්ණව ඇත .✅
Original Key 02 ✅
License and Insurance 2027 දක්වා යාවත්කාලීන කර ඇත. ✅
තනි පාවිච්චිය ඉතා හොඳින් නඩත්තු කර ඇත කිසිදු දෝෂයක් නොමැත ( not sale bike )✅
හදිසි මුදල් අවශ්‍යතාවය නිසා ඉක්මනින් විකුණනවා ✅
( Just buy and ride 🛵 no any errors )