Rs 639,000
Negotiable
Description
For sale by
mali
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Dio BHQ
🔵DIO DIGITAL MEETER
🔴මූලික ගෙවීම 155000
🔴සම්පූර්ණ මුදල 635000
🔴WP BHQ-XXXX
🔴ඩිජිටල් මීටර්
🔴ඉතාමත් අඩු දාවනය (17000km)
🔴අලුත් බැටරිය ( මාස 11 සති 3ක් තව warranty තියෙනවා)
🔴එන්ජින් හොදටම තියෙනවා සද්ද බද්ද ඔයිල් පිච්චෙන කේස් මුකුත් නෑ
🔴ටයර් දෙකම හොදයි
🔴ඔරිජිනල් පේන්ට්
🔴එන්ජින් ගලවලා මුකුත් කරල නෑ
🔴සෙල්ෆ් ස්ටාර්ට් වැඩ
🔴මීටර් ඔක්කොම වැඩ
🔴නිරවුල් ලියකියවිලි
🔴හදන්න මුකුත් දෙයක් නෑ
🔴සුපිරියටම තියෙනවා
🔴දිරැම් නොමැත
🔴අරන් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න දෙයක් නෑ පදින්න විතරයි තියෙන්නේ
🔴ලගදි ඔයිල් මාරැ කරල ඔක්කොම කරලා තියෙන්නේ
🔴රෝද සේසර් ඔක්කොම හොදයි
🔴හොදම තත්ත්වයේ ඇති යතුරැපැදියක් සොයන්නෙකුට