1.බයික් එකේ කිසිම අවුලක් නෑ.. 🤩👊
2. ඉස්සරහ කවුලින් එකේ දකුණු පැත්තේ පොඩි ඩැමෙජ් එකක් තියෙනවා වැටිලා..
3.ඔරිජිනල් ප්ලේන්ටි තියෙන්නේ.
4.ඔරිජිනල් කන්නාඩි, ඔරිජිනල් මජ්ගාඩ් දෙක දෙනවා.
5. ඉස්සරහ පිටිපස්ස ටයර් දෙකම හොදටම තියෙනවා
සුපිරියක් හොයන කෙනෙකුට 🤩👊🫵