හොදටම තියෙනවා කරන්න කිසිම වැඩක් නැ අරන් පදින්න් විතරයි තියෙන්නෙ ලෙඩ කිසිම දෙයක් නැ කඩෙන් ගත්තා වගෙම තම තියෙනවා.කොලටිය සියට සියක්ම හොදයි. ඇවිත් බලලා කරලා ගන්න පුලුවන් හොද කන්ඩිශන් බලන කෙනෙක්ට සුපිරි.මලකඩ කලා නැ පට පිච්චිලා නැ.දවනයත් හොදාටම හොදයි.සුපිරියක් හොයන කෙනෙක්ට සුපිරි.
මාස දෙකක ඇරියස් එකක් තියෙනවා
17500 ගනෙ තව වරික 25 තියෙනවා 437500