නිවසෙ පාවිච්චි කරනලද අඩු දාවනයෙන් යුත් සුපිරි honda dio යතුරුපැදියකි .අඩුපාඩු කිසිවක් නැත.full srvis එක ද කර ඇත..ෆිනැන්සි පහසුකම් ලබාදිය හැක. මුලු මුදල .475000කි.ෆිනැන්සි එක 332000 ගන්න පුලුවන් ...අතට 143000 දි රැගෙන යා හැක.... ඇවිත් ඔනැම අකාරයකින් පරික්ශාකරගත හැක... බටපොල නිවසක ඇති යතුරු පැදියකි.☎️