Top Condition✨️
2025 New Paint & Fully Engine Repair😍✨️
ඇවිත් පැදල බලන්න Engine එක හොදට පදම් වෙලා තියෙන්නෙ📌️
Sale කරන අය ඇවිත් අඩුවට ඉල්ලන්න එපා. මොකද අනිත් බයික් වගේ කාපු එකක් නෙවෙයි. අරන් පදින කෙනෙක්ට වටිනව. Bran new Bike එකක් ලක්ශ 7ක් 8ක් දීල ගන්න බැරි අයට පොඩි ගානක් දීල ගෙවන්න අරන් පදින්න.✨️