♻️HONDA DIO (2014)
♻️BBT නම්බර්
♻️දෙවන අයිතිකරු .
♻️එන්ජින් රනින් සුපිරී. 💯
♻️ලියකියවිලි සියල්ල සම්පූර්ණයි .💯
♻️ටයර් හොදයි.බැටරිය අලුත්.( අවුරැද්දක වගකිමක් සමග )
♻️ඔර්ජිනල් වයරින්.
♻️ පෙන්ට් හොදයි
♻️මුලික ගෙවිම 1.30/
♻️ෆිනෑන්ස් පහසුකම් ලබා ගත හැක.