HONDA DIO 2011 BIKE FOR SALE
බයික් එක විකිණීමට ඇත
මෙකේ තියෙන අවුල් ටික
*Shell start සහ kick eka වැඩ නැ ( හෙතුව crank එක ඇදයි)
*body condition 60% (zip tie දමා ඇත)
*Engine අලුතින් bore කර ඇත
*Running 100%
* Licence insurance updated
* 2nd owner
*Tyre condition 100%
බර අදින්න සුපිරි බාන්ඩයක් (කඩයක් කරන කෙනෙක් ට වටිනව )
crank එක හදන්න ඔන නිසා 160000 දෙනවා
උවමනා කෙනෙක් ඉන්නවනන් කතා කරන්න