Rs 485,000
Negotiable
Description
For sale by
Raveen Virajith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👍එන්ජිම ඉතා හොඳයි.
🥰කිසි දෝෂයක් නැතිව හොඳින් පදිනවා.
❤️නිසි කාලයට service කර ඇත.
👍රෝද ඉතා හොඳයි.
👍belt, බැටරි හොඳ තත්වයේ පවතී.
✅️යතුරු 2.
✅️සියළු ලිපිලේඛන නිරවුල්.
✅️ලියාපදිංචි දෙවැනි අයිතිකරු.
✅️licence, insurance 2026 ජුනි දක්වා.
🙋සුළු දුරකට භාවිතා කරන ලද අතර කිලෝමීටර් 45,000 පමණ පදින ලදී.
🙋පුද්ගලිකව භාවිතා කළ.
👍කිසිම අලුත්වැඩියාවක් නැතිව පදින්න පුළුවන්.
🙋පුද්ගලික අවශ්‍යතාවයක් නිසාය විකුනන්නේ.