🔰HONDA DIO 2016
🔰දෙවෙනි අයිතිකරු
🔰බයික් එකේ කිසිම අවුලක් නෑ..සෙල් ස්ටාර්ට්,සිග්නල් ලයිට් බ්රේක් ලයිට් හෙඩ් ලයිට්,හෝන් ඔක්කොම වැඩ..බැට්රියත් අලුතින්ම දාලා තියෙනවා
🔰ටයර් දෙකත් අලුතින්ම දාලා තියෙන්නේ..මාසයක්වත් නෑ
🔰ගාණ වෙනසක් කරගන්න පුලුවන් ගාණ 4.80 යි ඇවිත් බලල ගාණ කතාකරගන්න පුලුවන්