Honda Custom 125
Location Gampaha ......
Original book transfer paper id copy have
Document clear ............
License insurance update 2026
New battery with one yaer warranty
එන්ජිම අලුතෙන් සදා ඇත 58,000ක් ගියා හදන්න)
පදින බයික් එක මුදල් අවශ්ය්තාවකට විකනනු ලැබෙ.........
පාට්ස් අඩු නිසා අමතර බයික් එකක් සහා කැලි ගත්තා බයික් වගෙ බඩු මෙ එක්ක දෙනවා.......
අමතර කොටස් සදහා එන්ජිමක් ස්විම් ආම් එකක් මිටර් බොඩ් දෙකක්,ටැන්කියක්
සියලුම පලාස්ටික් බඩු ටික
නිකල් කැලි
සයිලාසර් එකක්
අලොවිල් එකක් ටයර් එක එක්ක(දෙන බඩු ටිකෙ පොටො එකක් අවසානෙට දාල තියෙන්නෙ......)
**අමතරව කොටස් සදහා තව එම වර්ගයෙම යතුරු පැදියක් අවසාන පින්තුර වල දමා ඇත....
........මුලු මුදලම 278,000යි........
Location Gampaha