බයික් එකේ හදන්න තියෙන්නේ හෙඩ් එකෙන් ඔයිල් ගහන එකයි පොඩි මිස් එකක් තියනවා එක විතරය් පොත් ඔක්කොම තියනවා ඔර්ජිනල් කබලෙටර් බැට්ට්රි ඔක්කොම අලුතින් දාලා තියෙන්නේ හදිස්සියකට දෙන්නේ ගාන එහා මෙහා කරලා දෙන්නම්