Rs 3,575,000
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🚀 Honda Civic EK3
🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
🚀 සියලුම ලයිට්ස් මීටර් වැඩ(speed, heat,petrol)
🚀 ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලයිසන් 2025/6 දක්වා ඇත.
🚀 ඔරිජිනල් ඩීප් ඇලෝ වීල්.
🚀 USB සෙටප්.
🚀 රිවස් කැමරා.
🚀 රිමෝට් Alarm Security System.
🚀 ලෝ ප්‍රොෆයිල් අලුත් ටයර්ස්.
🚀 ඔරිජිනල් වෙල්වට් සීට්.
🚀 ඔරිජිනල් අපෝස්ටින්.
🚀 පවර් ශටර්ස් 100%.
🚀 ටින් බොඩි. දිරුම් නොමැත.අවශ්‍ය නම් ඉහලට ඔසවා පෙන්විය හැක.
🚀 A/C 100% මොඩිෆයිඩ් A/C කම්ප්‍රසර්.
🚀 ශොක්ස් 100%
🚀 පවර් ස්ටියරින් 100%.
🚀 රේඩියටර් ෆෑන් අලුතින් යොදා ඇත.
🚀 original පොත.
🚀 ඉදිරිපස වීදුරුවේ එක් තැනක ඇසට නොපෙනෙන තරම් කුඩා ඉරක් ඇත.අදිවේගී මාර්ගයේදී ගල් කැටයක් වැදීම නිසා)
🚀 අනතුරු රහිත ඔරිජිනල් එන්ජින් රූම්.ඔරිජිනල් ගම් මූට්ටු.
🚀 paint 100%
🚀 මුලු මුදල 3575000 ක් පමනයි.
🚀 අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක.25/50 ක් පමන.
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
🚀 ඉක්මනින් විකිනීමට අමතන්න
🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල ඔටෝ සෝන් ආයතනයේදී පරීශාකල හැක. ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න
🚀 .