හොණ්ඩා චැලි - ක්ලැසික්
යකඩ මඩ්ගාඩ් / ක්ලැසික් ටේල් ලයට්
ඔරිජිනල් ආකාරයටම ඇත
2026 -OCT දක්වා ලයිෂන්
2027 - April දක්වා ඉන්ෂුරන්ස්
ලියකියවිලි සම්පුර්ණයි
වසර 13ක් තනි අයිතිය
මීටර් වැඩ
CDI කර ඇත
මිල - 120,000/-
අමතන්න -
පරික්ෂා කිරීමෙන් පසු මිල සාකච්චා කල හැක
හෝමාගම