එන්ජින් Orginal Japan Parts දමා සාදා ඇත (Bill ඇත)
ලයිට් සියල්ල වැඩ
ලයිසන් ලියකියවිලි සියල්ල ඇත
අලුත් ටයර්
අමතර අලුත් සීට් , සයිඩ් කප් , ලයිට් කප්........
Condition පොඩ්ඩක් මදි ඒක විතරයි අවුල
පානදුර