CD125 benly.
Giyar4
Document clear
Orginal meter/tank
හොද තත්වයෙන් ඇත
බැට්රි/ටයර් අලුත්
(අඩුපාඩුවකට තීන්නෙ සයිලන්සර් 2 පාට ටිකක් ගිහිපු එක.වම්පැත්තෙ හැන්ඩ්ල් එකට කන්නාඩිය බ්රැකට් එකකින් සෙට් කරලා තින්නෙ හැන්ඩ්ල් ස්විච් එකේ කන්නාඩි පොට කැඩිලා නිසා)
ඇවිත් බලන්න,දිනපතා පදින බයික් එක,වෙනසක් කරලා දෙනවා ඉක්මනින් .❤️