Rs 595,000
Negotiable
Description
For sale by
Pathum Malshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
chese condition 🚀
new original dual silancer ✅
new shok ✅
new cablater 💯
new battery ✅
self start 💯
smooth engine 💯
no eny errors
original book ✅
all document clear 💯✅
licence insurance updated 📌 ✅
just buy and ride 🤝
අරන් පදින්න විතරයි තියෙන්නෙ හොදම තත්වෙ තියෙනව
අලුත් ඔරිජිනල් සයිලාන්සර් දෙක පලවෙනිද දැම්මෙ 38 000ක් දීල
ශොක් දෙකෙ නිකල් දෙක දෙක 19000ක් දිල අලුතින් දැම්මෙ
අලුත් බැට්රිය
self start තිතටම වැඩ
අලුත් කාබ්ලේටරයක් දාල තියෙන්නෙ
කිසිම අඩුපාඩුවක් නෑ හොදම තත්වෙ තියෙනව අරන් පදින්න විතරයි තියෙන්නෙ👌✅
පොත් පත් ලියකියවිලි සියල්ල තියෙනව
📌
හදල විකුනනව නෙවෙයි වෙන එකක් ගන්න නිසා දෙන්නෙ එ නිසා ගාන පොඩි වෙනසක් කරනව ලොකුවට වෙනසක් කරන්නෙ නෑ
ගැනුම්කරුවන් විතරක් කතා කරන්න 📍