Rs 215,000
Negotiable
Description
For sale by
Mohamed rislan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
CD 125 Twin 💥
පදින්න පුලුවන් condition එකේ තියෙන්නේ...
ගියර් පැඩල් එක පාස්සලා තියෙනවා.
Original head lights, ඒක original එකේ ඇණ දාන එක ගෙවිලා නිසා Zip tie එකක් දාලා තියෙන්නේ...
ආදායම් බලපත්ර අලුත් කරලා තියෙන්නේ...
Side stand එක ගෙවිලා තියෙනවා...
Wiring එක wire හානස් දාලා අලුතින්ම කරලා තියෙන්නේ... එකක්වත් අමුණලා නෑ clip කරලා තියෙන්නේ...
📞
Price - 215,000/-
Location - පානදුර
Call එකක් දෙන්න...
Whatsapp massage එකක් දාන්න තව photos දෙන්න පුලුවන්...
💥Exchange කරනවානම් indian bike, i phone,Google pixel වලට exchange පුලුවන්... 💥