2016 Honda Cb 400 Revo ABS original japan bike original ABS හොද තත්ත්වයේ Engine සහ gear box ඉතා හොදින් ක්රියාකරයි සියලු ලේකන පැහැදිලියි පරික්ශා කිරිමෙන් පසු මිල සාකච්චා කරගත හැක ඉල්ලන මිල රු 3800000 genuine buyers only