UN-REGISTERED(Never Used in Sri Lanka) Honda EFI(Benly 50-BIG Business Scooter) for Sale in Wattala-Mahabage (All documents ready for Brand New Registration)
ජපානයේ Honda සමාගම විසින් නිෂ්පාදිත මෙම Honda Benly 50cc BIG Business ස්කූටරය ඉදිරිපස 10kg පමණ රැගෙන යා හැකි විශාල කූඩයකින් සමන්විත වන අතර පසුපස ඉතා විශාල Luggage කින් යුක්ත වේ( ඔබගේ පහසුව සඳහා පසුපස ආසනය අප විසින් සකසා දෙනු ලැබේ). EFI engine does 60 km/l.ලීටර 10 ටැංකිය දිගු දුර ධාවනය සඳහා ඉතා උපකාර වන අතර Air cooling තාක්ෂණය මීට ඉවහල් වෙයි.
සියලුම යතුරුුපැදි අප ආයතනය මගින් විශේෂයෙන් තෝරා ජපානයෙන් ආනයනය කරන ලද ඒවා වන අතර 100% අතරමැදියන්ගේ සහභාගිත්වකින් තොරව ඉතාම උසස් තත්වයෙන් කෙලින්ම පාරිභෝගික ඔබ අතට අත් වන බව දන්වා සිටින්නේ ඉතා සතුටිනි.