UN-REGISTERED(Never Used in Sri Lanka) Honda EFI(Benly 50-BIG Business Scooter)
ජපානයේ Honda සමාගම විසින් නිෂ්පාදිත මෙම Honda Benly 50cc BIG Business ස්කූටරය ඉදිරිපස 10kg පමණ රැගෙන යා හැකි විශාල කූඩයකින් සමන්විත වන අතර පසුපස ඉතා විශාල Luggage කින් යුක්ත වේ( ඔබගේ පහසුව සඳහා පසුපස ආසනය අප විසින් සකසා දෙනු ලැබේ). EFI engine does 60 km/l.ලීටර 10 ටැංකිය දිගු දුර ධාවනය සඳහා ඉතා උපකාර වන අතර Air cooling තාක්ෂණය මීට ඉවහල් වෙයි.
සියලුම යතුරුුපැදි අප ආයතනය මගින් විශේෂයෙන් තෝරා ජපානයෙන් ආනයනය කරන ලද ඒවා වන අතර 100% අතරමැදියන්ගේ සහභාගිත්වකින් තොරව ඉතාම උසස් තත්වයෙන් කෙලින්ම පාරිභෝගික ඔබ අතට අත් වන බව දන්වා සිටින්නේ ඉතා සතුටිනි.
👉We are Direct Importers and All bikes are clinically tested in Japan.
💥💥 දිනෙන් දින ඉහල යන පෙට්‍රල් මිලට ඉතාමත් සහනදායි විසඳුම සහ වාහන තදබදය පහසුවෙන් මග හැර යා හැකි හුරුබුහුටි නිමාව💥💥
🤲 සිලින්ඩර ධාරිතාව 50 වන මෙම ෆෝස්ට්‍රෝක් එන්ජිම ලීටරයකට කිලෝමීටර් 60 දක්වා උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙයි.
🛵 පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කල හැකි අතර එහි ආරක්ෂක පද්ධතිය ඔබ මෙන්ම ස්කූටරයද සොරසතුරන්ගෙන් ආරක්ෂා කරන දෙයි. ඉදිරිපසට Handel Brake වලට අමතරව පසුපසට Foot Brake පහසුකම ලබා දී ඇත
සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාව තුළ මාස 06ක වගකීමක් සියලුම ජපන් යතුරැපැදි සදහා ලබා දෙන එකම ආයතනය Bikez N’ Scootz (BNS) වන අපි වෙමු.
warranty of 06 months in Sri Lanka for Japanese motorbikes; since we are pioneers in almost all the spare parts & skilled technical crew on permanent basis.
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) 50cc/48cc Motorbikes & Scooters/Genuine Spare Parts/Repairs/Accident repairs/Modifications & Japanese Helmets..(@ Wattala-Mahabage) with 06 Months Limited Warranty.
දකුණු පළාත සඳහා රුපියල් 2500/- සහ 5000/- අතර සහනදායි මුදලකට කඩවතින් ඇරඹෙන අධිවේගී මාර්ග බස් රථ Highway Balloon suspension Bus මගින් සලසා දෙනු ලැබේ. 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන මාදිලිවල Mini Urban Scooter එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ යතුරු පැදි 1800කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Honda Today EFI Japan Unreg 2020
8,546 kmMEMBERGampaha, MotorbikesRs 320,0005 daysHonda Today Japan Latest EFI 2022
4,531 kmMEMBERGampaha, MotorbikesRs 320,00038 daysHonda Japan New Giorno EFI 2022
10,256 kmMEMBERGampaha, MotorbikesRs 550,00047 daysHonda Japan New Giorno EFI 2022
10,254 kmMEMBERGampaha, MotorbikesRs 550,00045 days