Rs 485,000
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ජපානයේ Honda සමාගම විසින් නිෂ්පාදිත මෙම Honda Benly 50cc BIG Business ස්කූටරය ඉදිරිපස 10kg පමණ රැගෙන යා හැකි විශාල කූඩයකින් සමන්විත වන අතර පසුපස ඉතා විශාල Luggage කින් යුක්ත වේ( ඔබගේ පහසුව සඳහා පසුපස ආසනය අප විසින් සකසා දෙනු ලැබේ). EFI engine does 60 km/l.ලීටර 10 ටැංකිය දිගු දුර ධාවනය සඳහා ඉතා උපකාර වන අතර Air cooling තාක්ෂණය මීට ඉවහල් වෙයි. (4 Stroke/EFI/Auto/Alloy Wheels/Kill Switch/Speed-60km/h/Fuel-70km/l/2 Seater)
සියලුම යතුරුුපැදි අප ආයතනය මගින් විශේෂයෙන් තෝරා ජපානයෙන් ආනයනය කරන ලද ඒවා වන අතර 100% අතරමැදියන්ගේ සහභාගිත්වකින් තොරව ඉතාම උසස් තත්වයෙන් කෙලින්ම පාරිභෝගික ඔබ අතට අත් වන බව දන්වා සිටින්නේ ඉතා සතුටිනි.
👉 අප ආයතනය ජපානයෙන් කිසිදු අතර අතරමැදි පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයකින් තොරව කෙලින්ම මෙරටට ආනයනය කරන බැවින් ඉතාම උසස් තත්වයෙන් යතුරු පැදි සාධාරණ මිලකට ඔබ අතට පත් කරන බව දන්වා සිටින්නේ ඉතා සතුටිනි.
💥💥 දිනෙන් දින ඉහල යන පෙට්රල් මිලට ඉතාමත් සහනදායි විසඳුම සහ වාහන තදබදය පහසුවෙන් මග හැර යා හැකි හුරුබුහුටි නිමාව💥💥
🤲 සිලින්ඩර ධාරිතාව 50 වන මෙම ෆෝස්ට්රෝක් එන්ජිම ලීටරයකට කිලෝමීටර් 70 දක්වා උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙයි.
🛵 පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කල හැකි අතර එහි ආරක්ෂක පද්ධතිය ඔබ මෙන්ම ස්කූටරයද සොරසතුරන්ගෙන් ආරක්ෂා කරන දෙයි.
We are Bikez N’ Scootz; The One-Stop-Shop for Scooters for Sale/Service/Repair @ Wattala-Mahabage.
අපි සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්රී ලංකාව තුළ මාස 06ක වගකීමක් ලබා දෙන එකම නියෝජිතයා අපි වෙමු.
warranty of 06 months in Sri Lanka for Japanese motorbikes since we are equipped with almost all the spare parts & skilled technical crew on permanent basis.