Rs 445,000
Negotiable
Description
For sale by
dilshan dilshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Honda Activa i .නිෂ්පාදිත හා ලියාපදිංචිය 2017. අඩු ධාවනය 18000km . ඔරිජිනල්ම පේන්ට් 100%. කම්පැනි ආව ඔරිජිනල් සීට් කවර් එක.හොඳම තත්වයේ ස්කූටරයක් සොයන ඔබට . ටයර් බැටරි 100%. ලයිට් හෝන් සිග්නල් ස්පිඩෝ මීටර් පෙට්රල් මීටර් සියල්ල වැඩ. ෆුල් සර්විස් කර ඇත. මලකඩ බිඳක්වත් නැත. අලුතින් ගත්තා වගේ අරන් පදින්න .පෙට්රල් ලීටරයකට කිලෝමීටර් 50-60 අතර වැඩ. ටූල් කිට්, first aid medical kit ඇත