හොඳින් වැඩ කරන පාවිච්චි කරන ලද මොනිටර් දෙකක් ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ හෝ කාර්යාලීය භාවිතයට ඉතා සුදුසුයි.
මොනිටර් 1 ViewSonic
ports: VGA, DVI, HDMI
මොනිටර් 2 TG (Trigem)
ports: VGA, DVI, HDMI, Audio In/Out
මිල: එකක් රු. 6,500/- (මිල සාකච්ඡා කරගත හැක)
දෙකම එකවර ලබා ගන්නේ නම් විශේෂ වට්ටමක් ලබා දිය හැක.
පරීක්ෂා කර බලා මිලදී ගත හැක.