ගෙදර භාවිතා කළ නූල් 3 ඕලොක් මැෂිමක් විකිණීමට ඇත.
මැෂිම හොදට වැඩ කරයි. කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නොවේ. හොඳ තත්ත්වයේ පවතී
ඕනම කෙනෙක්ට පැමිණ බලලා ගන්න පුළුවන්.
මිල :20,000
ස්ථානය :වැලිගම
සම්බන්ධ වීමට