Rs 30,000
Negotiable
Description
For sale by
A P E X T O R E
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පාසල් වැඩ වලට පෞද්ගලිකව භාවිතයට ගත් ලැප්ටොප් පරිඝණකයකි. පාසල් සිසුන්ට සහ IT නොවන වෙනත් උපාධි හදාරන උපාධි අපේක්ෂකයන්ට විශේෂයි. 🔥 Microsoft Word ඇතුලු office package එක, Zoom, Google Chrome, WhatsApp ආදී එදිනෙදා භාවිතා වන සියලුම මෘදුකාංග ගැටලුවකින් තොරව භාවිතා කළ හැක. ලැප්ටොප් පරිඝණකයේ විස්තර පහත පරිදිය. 👇
💻 HP 15-ac010TU Laptop
✅ 5th Gen Intel Celeron N3050 processor
✅ 4GB DDR3 RAM
✅ 500GB HDD
✅ 15.6" HD (1366x768) display
✅ Intel HD Graphics
✅ DVD Writer
✅ Wi-Fi, Bluetooth, USB 3.0, HDMI
✅ HP TrueVision HD Webcam
✅ Windows 8.1
‼️ බැටරිය වැඩ කරන තත්වයේ නොමැත. විදුලියට සම්බන්ධ කරගෙන ගැටලුවකින් තොරව භාවිතා කළ හැක.
ගලේවෙල නගරයේ පිහිටි නිවසට පැමිණ පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. වැඩි විස්තර සදහා දුරකතන අංකය ඉහත පලකර ඇත.