Home theater System . සුපිරියටම තියනව.. කිසිම අවුලක් නෑ. AUX ,USB, FM, MIC 1, MIC 2 , porteble, video , HDMI , රිමෝට් එක.. ටවර් 4 යි , සෙන්ටර් එකයි , සබ් එකයි, DVD player එකයි .. චෙක් කරල බලල අරන් යන්න පුලුවන්. Room එකකට වගේ excellent film බලන්න.. ගාන වෙනසක් කරල දෙන්නම්. වලස්මුල්ලෙ තියෙන්නෙ..